මෙක්සිකෝ මත්ද්‍රව්‍ය කල්ලි නායකයාට වසර 28 ක සිර දඩුවමක්

0
341

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය නායකයෙක් වන වයිසෙන්වේ කාරිලෝට එරට අධිකරණය වසර 28 ක සිරදඩුවමක් නියම කර ඇත. ලූවාරෙස් මත්ද්‍රව්‍ය කල්ලිය මෙහෙයවූ කාරිලෝ 2014 දී අත්අඩංගුවට ගැණුනි. වයිස්රෝයි නමින් හදුන්වනු ලැබූ කාරිලෝ අල්ලා දුන් අයකුට ඩොලර් මිලියන පහක් ලබාදෙන බව මෙක්සිකෝ රජය නිවේදනය කර තිබිණි. මොහු අසුවූයේ පොලිස් මාර්ග බාධකයකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here