පුවත් මෙතෙක් දිනයකදී තහවුරු කල වැඩිම කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව ඊයේ දිනයෙන් By ciawpdev - August 18, 2021 0 362 FacebookTwitterPinterestWhatsApp තවත් කොරෝනා මරණ 171 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (17) තහවුරු කරනු ලැබුවෙිය එය මෙතෙක් මෙරට වාර්තා වූ ඉහලම දෛනික කොරෝනා මරණ ප‍්‍රමාණයයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6434 දක්වා ඉහල යයි.