මෙදා සැරේ අයවැයෙන් තෑගි බෝග නමි දෙන්න බැරි වෙයි

0
286

මෙවර අයවැයෙන් යෝජනාවෙන් විවිධ වරප්‍රසාද නොලැබෙන බවට මුදල් අමාත්‍යවරයා විසින් ඉඟියක් ලබාදී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අද මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කලේ ග්‍රාමීය සංවර්ධනය වැනි අංශ කෙරෙහි මෙවර වැඩි අවධානයක් යොමුකර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here