මෙය වර්ජනය කිරීම⁣ට සුදුසු අවස්ථාවක් නොවෙි

0
250

ජනතාව පත්ව ඇති පීඩා හමුවේ වැඩවර්ජන කිරීමට මෙම අවස්ථාව සුදුසු කාලයක් නොවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා අවධාරණය කරනවා.

මහනුවරදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ සේවයේ යෙදෙමින් මෙවැනි අරගල සිදුකිරීම වඩාත් යෝග්‍ය බවයි.

වෘත්තීය වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ ආණ්ඩුවට අමතර වාසි සහගත තත්වයක් බවද ලාල් කාන්ත මහතා සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here