පුවත් මෙරටට පැමිණෙන ගුවන් යානයක උපරිම මගීන් සංඛ්‍යාව 75ක් දක්වා අඩුකරයි By STAFF REPORTER - May 2, 2021 0 662 FacebookTwitterPinterestWhatsApp පවතින කොවිඩ් තත්ත්වය මත මෙරටට පැමිණෙන ගුවන් යානයක රැගෙන ආ හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් දකවා අඩු කරන ලෙස ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ එම තීරණය සති දෙකක කාලයක් බලපැවැත්වෙන බවය.