විශේෂාංග මෙරටින් වාර්තා වූ වයස්ගතම කාන්තාව මියයයි By STAFF REPORTER - December 30, 2020 0 714 FacebookTwitterPinterestWhatsApp රී ලංකාවේ වයස්ගතම කාන්තාව නාගොඩ රෝහලේදී මියගොස් ඇති බව දොඩංගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහන් කරයි. මිය යන විට ඇයගේ වයස අවුරුදු 117ක් විය.