Tuesday, December 24, 2024

මෙරට එකම පවුලේ හයදෙනෙකුගේ බැංකු ගිණුම් ජිනීවා ස්විස් බැංකුවක

මෙරට එකම පවුලේ හයදෙනෙකුගේ බැංකු ගිණුම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ස්විස් බැංකුවක ඇතැයි රජයට හෙළිවී ඇත.

මොවුහු මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවෝය. මේ හැර කොළඔ පදිංචිකරුවන් 14දෙනෙකු ද යාපනයේ පදිංචි අඹුසැමි යුවලකගේ ද ස්විස් බැංකු ගිණුම් ස්විස් බැංකුවක ඇති බව අනාවරණය වී ඇත.

මීට අමතරව යාපනයේ පදිංචි අඹුසැමි යුවළකගේ ද ස්විස් බැංකු ගිණුම් ස්විස් බැංකුවක ඇති බව හෙළි වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles