Saturday, November 16, 2024

මෙරට කොවිඩ් මරණ සමස්තය 11000 පනී

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,000 ඉක්මවයි.

ඒ මෙරට තුළ ඊයේ (10) දිනයේ දී කොවිඩ් මරණ 157 ක් සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරිමත් සමගයි.

ඒ අනුව මෙරට මුළු කොවිඩ් මරණ 11,152ක් වාර්තා වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles