මෙරට ප්‍රථම දුමිරිය ගමන යලි ප්‍රතිනිර්මාණය වෙයි – ලී වලින් සෑදූ දුමිරිය පෙටිටි තුනක් ධාවනයට

0
313

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම දුම්රිය ගමන සංකේතවත් කරමින් කොළඹ සිට අඹේපුස්ස දක්වා වාෂ්ප දුම්රියක් යෙදවීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් යම් පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් මෙම දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

මෙම වාෂ්ප එන්ජින් දුම්රිය ධාවනයේ දී, පැරණි දුම්රිය ගමනේදි අත්විඳි දුම්රිය සම්ප්‍රදාය රස විඳීමට හැකිවන අයුරින් සියලු කටයුතු සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

මේ සඳහා අවශ්‍ය වන්නා වූ දුම්රිය ලී මැදිරි කීපයක නිමවීම මේ වන විටත් රත්මලාන දුම්රිය අංගනයේ සිදුකෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here