මෙරට වන වැස්ම ඉහළ දැමීමට නව වැඩපිළිවෙළක්

0
288

ශ්‍රී ලංකාවේ වන වැස්ම 30% දක්වා වර්ධනය කිරීම සඳහා පළමු වතාවට හෙක්ටෙයාර් 500ක රබර් වගා කිරීමට පරිසර අමාත්‍යංශය සූදානම් වනවාපරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේ ජනාධිපතිතුමන්ගේ සංකල්පය පරිදි සැකසෙන මෙම වැඩපිළිවෙළ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා‍ගේ උපදේශකත්වයෙන් මෙම වසරේදී ක්‍රියාත්මක වන බවයි.විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම අදහස් පළ කළේ පරිසර අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවක දීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here