Thursday, September 19, 2024

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 7000 පනී

ශ්‍රී ලංකාව තුල සමස්ත කොවිඩ් මරණ 7000 ක් ඉක්මවා ගොස් තිබෙනවා

ඒ ඊයේ දිනයේ් සිදුවූ තවත් මරණ 198 ක් කොවිඩ් ආසාදනයෙන් සිදුවූ බවට තහවුරු වීමත් සමඟයි.

මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7183 දක්වා ඉහළ ගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles