පුවත් මෙරට සමස්ත කොවිඩි මරණ සංඛ්‍යාව 16,000 ඉක්මවයි By ciawpdev - February 21, 2022 0 452 FacebookTwitterPinterestWhatsApp අද ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 16,000 ඉක්මවා ගියා. ඒ ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 30 ක් වාර්තාවීමත් සමගයි. මේ අනුව මෙරට මුලු කොවිඩ් මරණ ගණන පවතින්නේ 16 දහස් 024 ක් ලෙසයි.