මෙවර නිදහස් උලෙළ නිදහස් චතුරස්‍රයේදී

0
944

මෙවර  74 වැනි ජාතික නිදහස් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

මෙහිදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමටත්  ත්‍රිවිධ හමුදා පෙර පුහුණු වීම් මහජනතාව අපහසුතාවට පත් නොවන අයුරින්  පැවැත්වීමටත් අවධානය යොමු කර  ඇත.

අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී  රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු  පළාත්  සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා   මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here