මෙවර මෝසම දැඩිව සක්‍රීය වෙයි..

0
414

උතුරු අන්දමන් ප්‍රදේශයේ හටගෙන ඇති කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඊයේ දිනය වන විට සුළි කුණාටුවක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන්නැයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
මෙවර දිනපතා මිමි100කට ආසන්න වැසි ලැබීම නිසා කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කුරුණෑගල සහ මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට නිරිත දිග මෝසමේ බලපෑම එල්ල විය හැකි බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here