Tuesday, September 24, 2024

මෙහෙම ගියොත් දෙසැම්බර් කොවිඩ් මරණ 12000ක්

මේ ආකාරයටම ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මරණ වාර්තා වන්නේ නම් දෙසැම්බර් මස 01 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 12612ක් දක්වා වර්ධනය විය හැකි බව ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලට අනුබද්ධ IHME ආයතය පවසයි.

තත්වය වඩා නරක අතට හැරුණොත් එදින වන විට ශ්‍රී ලංකාවේ සමස්ත මරණ 22814 ක් බවට පත්වෙනු ඇති බවද එම ආයතනය පවසයි.

පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ මරණ ක්‍රමයෙන් වර්ධනය වී වර්තමානය වන විට එය දිනකට මරණ 150 සීමාව පසුකර තිබේ

Ada.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles