පුවත් මෙික ණය ගන්න අයවැයක් – අනුර By ciawpdev - November 13, 2021 0 297 FacebookTwitterPinterestWhatsApp මෙවර යෝජනා කරන ලද නව අයවැය හුදෙක් ණය ගන්නා අයවැයක් බවත්, පවතින දුර්වල ආර්ථිකය ඉබේ ගලායාමට සකසන ලද්දක් බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. මේ අතර, අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ද අදහස් පළකළා.