Sunday, September 22, 2024

මෙික සෝමාලියානු,ඉතියෝපියානු පන්නයේ අයවැයක් – සජිත්

රට ගොඩනගනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙන යන අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් මේ අයවැය සෝමාලියානු,ඉතියෝපියානු පන්නයේ අංක ගණිත ජිල්මාට් එකක් පමණක් බවත් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

අයවැය සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කරමින් පේ‍්‍රමදාස මහතා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

මෙවර අයවැයෙන් ජනතාව අපේක්ෂා කළ කිසිදු සහනයක් නොතිබූ බවත් එය ජනතාව රැවටූ හිස් ලියවිල්ලක් පමණක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

2002 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles