පුවත් මෙි අවුරැද්දෙ විදුලි බිල වැඩිවෙන්නෙ නෑ By ciawpdev - January 5, 2022 0 304 FacebookTwitterPinterestWhatsApp මෙම වසර තුළ විදුලි බිල ඉහළ නොදමන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ඊයේ (04 ) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ අඛණ්ඩව විදුලිය ලබාදීමේ වැඩ පිළිවෙලක ද මේ වනවිට නිරත වී සිටින බවයි.