Saturday, September 21, 2024

මේ ආකාරයට ගියහොත් එ.ජා.පෙට සිදු වූ දේ අපටත් විය හැකියි – විදුර

රජය මේ යන ගමන මේ ආකාරයට ගියහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ අපටත් වෙන්න පුළුවන් . ජනතාව හැමදාම ඉවසන්නේ නෑ . යම් වෙලාවක් එයි ගන්න ඕන තීරණය ජනතාව ගන්න. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම අදහස් පළ කර සිටියේ (31) බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles