මේ ගුරුවරු මහ කාලකණ්නි ටිකක් – කෙහෙළිය

0
419

අභියෝග රැසකට රට මුහුණපා සිටින අවස්ථාවක ගුරු සංගම් කිහිපයක් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණය සදාචාරාත්මක නොවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here