මේ මොනවාද ? උත්තර දෙන්න නෙල්සන් කෘෂිකර්ම ඇමතිට කියයි

0
289

මේ වේලාවේ ගොවියාට අවශ්‍ය වන්නේ බණ්ඩි පොහොර නොවන බවත් දැන් මඩ වැඩ කරන නිසා ගොවියාට අවශ්‍ය මඩ පොහොර බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පවසන්නේ .

බණ්ඩි පොහොර අවශ්‍ය වන්නේ දින 45කින් පසුව බවත් මෙරටට ආනයනය කර බණ්ඩි පොහොර රසායනික ද? කාබනික ද? යන්න කෘෂිකර්ම ඇමතිවරයාගෙන් කින්ස් නෙල්සන් මහතා ප්‍රශ්න කරයි .

ඔහු කියා සිටින්නේ මෙම බණ්ඩි පොහොර 100% රසායනික පොහොර බවයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ නැනෝ නයිට්‍රිජන් රජා කියන 10ml බෝතලයේ යුරීය 50Kg  මිටියක් පෙන්වා එහි ක්‍රියාව මෙමගින් සිදු වන බව ආණ්ඩුව කියන බව කිවු මන්ත්‍රීවරය සදහන් කරන්න මෙය අඩු වන තරමට සෑර වැඩි වෙන් බව ඕනැම පොඩි දරුවෙකු පවා දන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here