මෛත්‍රී ශ්‍රීලනිප සභාපතිකමෙන් ඉවත් වෙන්නේ නම් අපි ශ්‍රිලනිපය සමගයි

0
333

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂයේ, සභාපතීත්වයෙන් ඉවත් වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නායකත්වය දරණ නව ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වන බව එහි ලේකම් තිලක් වරාගොඩ ප්‍රකාශ කළා.

කැලණියේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, නිදහස් පක්ෂ සභාපතිවරයා කෙරෙහි කිසිදු විශ්වාසයක් තම පක්ෂයට නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here