පුවත් මොණරාගල වැවක ගිලී දරුවන් දෙදෙනෙක් මරුට By ciawpdev - October 15, 2021 0 296 FacebookTwitterPinterestWhatsApp මොනරාගල, දඹගල්ල කහටගහපිටිය වැවේ ගිලීමෙන් පිරිමි දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවුසවේ, 14 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකු එලෙස මියගොස් ඇති බවයි