පුවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වැසේ By STAFF REPORTER - May 1, 2021 0 420 FacebookTwitterPinterestWhatsApp මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ. එමෙන්ම සියලු දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රායෝගික සහ ලිඛිත පරික්ෂණ අත්හිටුවීමට ද තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.