යකඩ මිලත් ⁣දෙගුණයකින් මිල නගී

0
273

ඉදිකිරීම් සහ කර්මාන්ත සඳහා යොදා ගන්නා යකඩ මිල මේ වන විට මෙරට වෙළෙඳ පොලේ දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව යකඩ මෙටි‍්‍රක් ටොන් එකක මිල රුපියල් ලක්ෂ තුන ඉක්මවා තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට වරකට පමණ පෙර යකඩ මෙටි‍්‍රක් ටොන් එකක මිල පැවතියේ රුපියල් එක් ලක්ෂ පනස් දහසකටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here