ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වල භාහිර ස්වරූපය (මොඩිෆයි) වෙනස් කිරිමට අවසර ලබා දීමේ යම් නියාමනයෙන් වෙනස් කරමින් ඇතී විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ත්‍රිරෝද රථ සංගම් සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය ඉකුත් අග්‍රාමාත්‍යවරයා ගෙන් සිදුකළ ඇතැම් කරුණු ගැන අවදානය යොමු කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.