යහපාලන රජයේ තෙවැනි අයවැය නොවැම්බර් 9 වැනිදා

0
332
යහපාලන රජයේ තෙවැනි අයවැය නොවැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා  අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
2018 වසර සඳහා වන අයවැය ලේඛනය මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නොවැම්බර් දහවැනිදා සිට අයවැය දෙවනවර කියැවීම පිළිබඳ විවාදය පැවැත්වේ.
ඉන්පසුව දෙවනවර විවාදය සිදුකර ඡන්ද විමසීම සිදුකිරීමෙන් පසුව අයවැය පිළිබද තෙවනවර විවාදය පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here