පුවත් යළිත් රුපියල් 5,000 ජුනි 2 වනදා සිට By STAFF REPORTER - May 28, 2021 0 555 FacebookTwitterPinterestWhatsApp එළඹෙන ජුනි මස 2 වනදා සිට රුපියල් 5,000 දීමනාව ලබාදීම ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව සමෘද්ධි ලාභීන්ට, රජයේ අනෙකුත් දීමනා ලාභීන්ට, අඩු ආදායම් ලාභීන්ට සහ කොවිඩ් -19 හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූවන්ට එම දීමනාව හිමි වේ.