පුවත් යළි වැඩවර්ජනයකට දුම්රිය ස්ථානාධිපතිවරුන් සැරසෙයි By ciawpdev - December 22, 2021 0 320 FacebookTwitterPinterestWhatsApp දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 26 වනදා සිට වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සියලුම සේවා වාර වලින් ඉවත්ව අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ඔවුන් තීරණය කර ඇති බව සඳහන්.