යාපනයේ නිවසකින් කඩු කිනිසි හමුවේ

0
325

යාපනයේ අච්චුවේලී ආරංගල් ප්‍රදේශයේ නිවසක සගවා තිබු දේශීය වශයෙන් නිෂ්පාදනය කරණ ලද කඩු කිණිසි ඇතුලු ආයුධ හයක් අච්චුවේලී පොලීසිය ඊයේ සොයා ගෙන ඇත.
යම් කිසි අපරාධයක් සදහා භාවිත කොරීමට මෙම ආයුධ කීපය යාපනය ආවරංගල් ප්‍රදේශයේ පාලු නිවසක සගවා තබන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
අයිතිකරුවන් නොමැතිව හමු වූ මෙම ආයුධ සම්බන්ධයෙන් යාපනය අච්චුවේලී පොලීසිය පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here