Wednesday, October 30, 2024

යාල වනෝද්‍යානය තාවකාලිකව වැසෙයි..

යාලජාතික වනෝද්‍යානය සැප්තැම්බර් 01 සිට ඔක්තෝම්බර් 15 දක්වා සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රුහුණු (යාල) ජාතික උද්‍යානයේ වෙසෙන වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙලෙස උද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබෙනු ඇත.
සෑම වසරකම මෙම කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles