යාල වනෝද්‍යානය තාවකාලිකව වැසෙයි..

0
813
යාලජාතික වනෝද්‍යානය සැප්තැම්බර් 01 සිට ඔක්තෝම්බර් 15 දක්වා සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රුහුණු (යාල) ජාතික උද්‍යානයේ වෙසෙන වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙලෙස උද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබෙනු ඇත.
සෑම වසරකම මෙම කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here