Sunday, September 22, 2024

යුක්රේනය රුසියාව සම්බන්ධතා නවතා දමන්නට සැරසෙයි

යුක්‍රේනය රුසියාව සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දැමීමට සලකා බලන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

යුක්‍රේනයේ ජනාධිපතිවරයා පවසන්නේ රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීමට තම විදේශ අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් සලකා බලන බවයි.

එමෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky මොස්කව්වලට එරෙහිව සම්බාධක පැනවීමට බලා නොසිටින ලෙස යුරෝපීය රටවල නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම රුසියාව සමග මහා පරිමාණ ගැටුමකට නොයා සිටීමට බලාපොරොත්තු වන අතර එය සිදු වුවහොත් යුද නීතිය හඳුන්වා දීමට තමා සූදානම් බවත් පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles