යුක්රේන ආක්‍රමණයට විරෝධය පා රුසියාවේ සියලුම ‘මැක්ඩොනල්ස්’ අවන්හල් වසා දමයි

0
419

යුක්රේන ආක්‍රමණයට විරෝධය දක්වමින් රුසියාවේ සියලුම ‘මැක්ඩොනල්ස්’ අවන්හල් වසා දැමීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එරට අවන්හල් 850ක් වසා දමා ඇත.

1990 දී මොස්කව්හි ‘පුෂ්කින්’ චතුරශ්‍රයේ රුසියාවේ ප්‍රථම මැක්ඩොනල් අවන්හල විවෘත කර ඇති අතර රුසියානු ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබූ මෙම අවන්හල් වසා දැමීමේ තීරණය ගැනීමට එතරම් පහසු නොවූ බව එම ආයතනය පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here