යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු මිසයිල පද්ධතියක් විනාශ වී යයි

0
273

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු මිසයිල පද්ධතියක් විනාශ වී යන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

මේ වනවිට රුසියානු යුද්ධය හමුවේ යුක්රේනයට යුරෝපයෙන් සහ බටහිරින් නවීන යුද ආධාර ලැබෙමින් පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබේ.

Footage appears to show Ukrainian drone destroying Russian missile systemhttps://t.co/Fmdetvl6wd

— Fox News (@FoxNews) February 28, 2022

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here