යුගදනවි අමෙරිකාවට දීමෙන් හෙජින් ගිවිසුමෙන් වූ පාඩුව වගේ සිය දහස් ගුණයක පාඩුවක් වෙනවා

0
351

ඇමරිකානු සමාගමකට යුගදනවි බලාගාරය පැවරීමට අස්සන් කළ ගිවිසුම හරහා හෙජින් ගිවිසුමෙන් රටට සිදුවූ පාඩුව මෙන් සිය දහස් ගුණයක් පාඩුවක් සිදුවීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ගිවිසුමේ ඇති ‘TAKE OR PAY’ වගන්තිය හරහා ඉදිරියේදී ලංකාව විදුලිය ලබා ගත්තද නොගත්තද එම සමාගමට ගෙවිය යුතුව ඇති බවකි.
මේ හරහා ‌රටේ බලශක්ති ප්‍රතිපත්තිය බිද වැටෙන බවද ඒ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here