Tuesday, November 26, 2024

යුගදනවි කොටස් පැවරීමේ ගිවිසුම ගැන අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවක්

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ අද (24) දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles