යුගදනවි ගිවිසුම අත්සන් කරද්දී අත යට ගනුදෙනුවක්

0
327

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකාව සමග  අස්සන් කළ  ගිවිසුම පිටුපස අත යට ගනුදෙනුවක් සිදුවී ඇති බව පැහැදිලි යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.

රජය මේ ගිවිසුම් අත්සන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය හෝ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමට කිසිදු තොරතුරක් නොදන්වා යැයිද හෙතෙම සඳහන් කළේය.

රට විකුණනවා යැයි චෝදනා කරමින් බලයට පැමිණි ආණ්ඩුව අද රටේ දේපළ හොර රහසේ  විකුණමින් සිටින බවද  ඔහු චෝදනා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here