Sunday, September 22, 2024

යුගදනවි ගිවිසුම ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – සභානායක දිනේෂ් ගුණවර්ධන

යුග දනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට අදාළ ලිපි ලේඛන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියාසිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි.

ස්කොට්ලන්තයේ පසුගියදා පැවති ජගත් දේශගුණ විපර්යාස සමුළුවේදී ඇතිවූ එකගතා මෙන්ම යුගදනවි බලාගාර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles