යුගදනවි පෙත්සම් සලකා බැලීම අද නැවත වරක් ඇරඹෙයි

0
269

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම අද නැවත ආරම්භ වනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි පෙත්සම් විභාගය සිදු කෙරෙන්නේ.

කෙරලවලපිටිය, යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40 ක් නිව්ෆෝට්‍රස් නමැති අමෙරිකානු සමාගමට විකිනිම අභියෝගයට ලක් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here