යුගදනවි ලියල දුන්න “New Fotress Energy” සමාගම ඇමරිකාවෙ බංකොලොත් සමාගමක් – චමිපික රණවක

0
337

ඇමරිකානු නිව් ෆොට්‍රස් සමාගම යුගදනවි බලාගාරයට සම්බන්ධ ටෙන්ඩර් පටිපාටියට සම්බන්ධ නොවන්නට ප්‍රධානම හේතුව එම සමාගම ඇමරිකාවේ බංකොලොත් සමාගමක් වීම නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙම සමාගම හරහා මේ ආණ්ඩුව සිදුකරන්නට යන  ව්‍යසනය යළි ආපසු හැරවිය හැකි එකක් නොවන තරම් බරපතල බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ ගිවිසුම්ගත ජාවාරම හරහා මෙම ඇමරිකානු සමාගම ඩොලර් මිලියන 250ක ආයෝජනයක් කරන බව පෙන්වා වාර්ෂිකව ඩොලර් මිලියන 250ක් තම සමාගමට ඇදගන්නා ආකාරය කී මන්ත්‍රීවරයා බංකොලොත් සමාගමක ණය බර ජාතියක් මත පැටවීම බරපතල අපරාධයක් බව ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here