යුද්ධ හමුදා ධජයන්ට හින්දු ආගමේ ආශීර්වාදය

0
332

72 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් හමුදා ධජ වලට සර්වාගමික ආශීර්වාදය ලබා දීමේ වැඩසටහනේ හින්දු ආගමික කටයුතු කොළඹ 06 මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් කෝවිලේ දී සිදු කෙරිණි. 

එහිදී ‘අභිෂේකම් නැමැති හින්දු දෙව පිළිම සුවඳවත් ද්‍රව්‍ය වලින් දෝවනය කර  පළතුරු, ගිතෙල් සහ මල්මාලා පුජා කිරීමේ පුජාවක් පවතී අතර අනතුරුව හමුදා ධජය කෝවිල් මන්දිරය තුල තැන්පත්  කර ආශීර්වාද ගන්වන ලදි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here