යුරෝපා නියෝජිතයින් මුස්ලිම් කොංග්‍රසය සහ ටී.එන්.ඒ හමුවට

0
291

ජී.එස්.පී ප්ලස් බදු සහනය දීර්ඝ කරන්නේ ද නැද් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අද පෙරවරුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, කොළඹ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදි යි. මෙම සාකච්ඡාව සඳහා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් සහ පක්ෂයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් එක් ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here