යුරෝපා සංගම් නියෝජිතයින් ලබන 27 දිවයිනට

0
405

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ GSP ප්ලස් බදු සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ නියෝජිතයින් මෙරටට පැමිණෙන බවයි.

මෙම නියෝජිතයින් පිරිස ජනාධිපතිවරයා ඇතුලු රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් හමුවීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here