යූරියා නැව් පිටින් එයි…

0
340

පොහොර රැගත් නෞකාවන් දෙකක්  කොළඹ වරායට පැමිණ ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

කොළඹ වරායට  මෙලෙස පැමිණ තිබෙන්නේ  MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර  සහ යූරියා පොහොර රැගත් නෞකා දෙකකි.

අදාළ නෞකාවල MOP මෙට්‍රික් ටොන් 41,678 ක් සහ යූරියා පොහොර  මෙට්‍රික් ටොන් 16,000 ක් අඩංගු බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here