යොහානිට ‘කලා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනැමෙි

0
290

මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කලා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබේ.

කලාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් එම සංවිධානය ඇයට මෙම ගෞරව සම්මානය පිරිනැමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here