රජයේ රෝහල්වලින් ලබාදෙන බෙහෙත් තුණ්ඩුවට රාජ්‍ය ඔසුසැලෙන් නොමිලේ බෙහෙත්

0
322

රජයේ රෝහල්වලින් ලබාදෙන ඖෂධ තුණ්ඩුවට දිවයින පුරා පිහිටි රාජ්‍ය ඔසුසැල් ඔස්සේ නොමිලේ බෙහෙත් ලබා ගැනීමට අවස්ථාව තිබෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාව සළකා මෙලෙස රාජ්‍ය ඔසුසැල් ඔස්සේ නොමිලේ බෙහෙත් ලබා දීමට තීරණය කල බව පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here