රජයේ විගණනයෙන් ඉවත්වීම සඳහා ලිට්‍රෝ සමාගම කෝටි 2ක් වැය කරලා

0
277

පසුගිය සමයේ රජයේ විගණනයෙන් ඉවත්වීම සඳහා ලිට්රෝ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුව සඳහා එම සමාගමේ රුපියල් ලක්ෂ 200ක මුදලක් වැය කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 63 වන වාර්ෂික මහා සම්මේලනයට කොළඹදී ඊයේ එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here