රජයේ වෛද්‍යවරු යළි අනතුරු අඟවයි…

0
370

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම්හි උපාධිය ලැබූ ශිෂ්‍යයින් කණ්ඩායමක් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සදහා අයදුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ එවැනි ලියාපදිංචියක් සදහා අයදුම් කිරිමට ඔවුන්ට නීත්‍යානුකුල ප්‍රතිපාදන නොමැති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් සිසුන්ගේ ලියාපදිංචිය පිලිගන්නේ නම් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here