රජයේ හොඳ වැඩ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කණගාටුවෙන්

0
319

පසුගිය කාල සීමාව තුළ රටේ මහජනතාව වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පසුගිය කාල සීමාව තුළ සිදුකළ කාර්යයන් ඇගයීමට ලක් නොවීම කණගාටුව කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින අයවැය මඟින් ගොවි ජනතාවට සහන රැසක් දීමට ජිවනෝපාය සංවර්ධනයට විශාල මුදලක් වෙන් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here