අර්බුදවලට රජය වගකීම භාරගන්නවා

0
264

ඉන්ධන පෝලිම් හමුවේ ජනතාව පත්ව ඇති දැඩි දුෂ්කරතාවය සම්බන්ධ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය භාර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here